English
Sinhala
Tamil
Instructions | Admin Registration
Begin by clicking the "Browse Your Organization" button.
Select the district where your organization is located.
From the list that appears, choose your organization. (If you cannot find your organization, please contact our helpdesk - 0112497900.)
Accurately complete the form with the required administrative information and click on the "Generate PDF" Button.
Download the generated PDF file and print it and ensure the document is signed by both administrators and the department head.
Scan the signed document and email it to our helpdesk at "helpdesk@noc.gov.lk".
පරිපාලක ලියාපදිංචිය සඳහා උපදෙස්
"Browse Your Organization" බොත්තම මත ක්ලික් කරන්න.
ඔබේ සංවිධානය පිහිටා ඇති දිස්ත්‍රික්කය තෝරන්න.
ලැයිස්තුවෙන් ඔබේ සංවිධානය තෝරන්න. (ඔබේ සංවිධානය සොයා ගත නොහැකි නම්, කරුණාකර අපගේ සහාය අංශය අමතන්න - 0112497900.)
අවශ්‍ය පරිපාලක තොරතුරු සමඟ පෝරමය නිවැරදිව පුරවන්න.
"Generate PDF" බොත්තම මත ක්ලික් කරන්න.
ජනනය කරන ලද PDF ගොනුව බාගත කර මුද්‍රණය කරන්න.
කිසියම් හිස් තැනක් තිබේ නම්, එය පුරවන්න, ඉන්පසු ලේඛනය පරිපාලකයින් දෙදෙනා සහ අංශ ප්‍රධානී අත්සන් කරන්න.
අත්සන් කරන ලද ලේඛනය scan කර "helpdesk@noc.gov.lk" වෙත email කරන්න.
Instructions in Tamil
தமிழில் அறிவுறுத்தல்கள்...
We will update with the tamil translation as soon as possible!
Browse Your Organization